Gossips

ආණ්ඩුව බදු වැඩි කිරීමේ උත්සාහයක – ඒකාබද්ධයෙන් චෝදනා

2019 වර්ෂය සඳහා රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය විසර්ජන පනත් කෙටුම්පත හරහා තවදුරටත් බදු ඉහළ දැමීමට රජය කටයුතු කරමින් සිටින බවට ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය චෝදනා කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.