Gossips ආණ්ඩුව පෙරළීමට දූෂිතයන් සමඟ හෝ එක්ව කටයුතු කළ යුතුයි – කුමාර වෙල්ගම Posted on September 24, 2018 Author admin Comments Off on ආණ්ඩුව පෙරළීමට දූෂිතයන් සමඟ හෝ එක්ව කටයුතු කළ යුතුයි – කුමාර වෙල්ගම වත්මන් ආණ්ඩුව පෙරළීමට දූෂිතයන් සමඟ හෝ එක්ව කටයුතු කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ පානදුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.