Gossips ආණ්ඩුව පළවාහැරීමට කාලය එළඹිලා Posted on September 24, 2018 Author admin Comments Off on ආණ්ඩුව පළවාහැරීමට කාලය එළඹිලා ජනතා ප්‍රශ්න සඳහා විසඳුමක් ලබා නොදෙන ආණ්ඩුව පළවා හැරීමට කාලය එළඹ ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මේ බව කියා සිටියේ දිගාමඩුල්ල ප්‍රදේශයේ ඊයේ (23) පැවැති ජන හමුවකට එක්වෙමින්.