Gossips

ආණ්ඩුව තුළ තවමත් රැඳී සිටින හේතුව ඇමති අමරවීර පහදයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුව තුළ තවදුරටත් සිටින්නේද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.
කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ තමන් ඇතුළු පිරිසක් තවදුරටත් මෙම ආණ්ඩුව තුළ රැඳී සිටින්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් මත බවයි.