හෙරොයින් ජාවාරම සහ පාතාලය මර්දනය කිරීම සඳහා ගත හැකි දැඩි තීන්දු, තීරණ ගැනීමට පසුබට නොවන බවත්, ඊට මේ රටේ ජනතාවගේ අනුමැතිය පවතින බවත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මොණරාගල ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.
