හෙරොයින් ජාවාරම සහ පාතාලය මර්දනය කිරීම සඳහා ගත හැකි දැඩි තීන්දු, තීරණ ගැනීමට පසුබට නොවන බවත්, ඊට මේ රටේ ජනතාවගේ අනුමැතිය පවතින බවත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මොණරාගල ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
කතිරය පමණක් සලකුණු කරන්නැයි, ඡන්දදායකයන්ට උපදෙස්
Posted on Author admin
හෙට මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරිමේදී කතිරය පමණක් සලකුණු කළ යුතු බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ වෙනත් කිසිදු සලකුණක් වලංගු නොවන බවයි. යම් ඡන්ද මධ්‍යස්ථානයක… Read More
වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට – සිරුරත් රැගෙන ප්‍රදේශවාසීන් විරෝධයක (ඡායාරූප)
Posted on Author admin
දිඹුලාගල වෙහෙරගල ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රී 7 ට පමණ එල්ල වූ වන අලි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ප්‍රතිකාර… Read More
ජේ.එන්.පී. උතුරට යයි
Posted on Author admin
උතුර පළාතේ පුරාවිද්‍යා ස්ථාන මේ වනවිට ඇතැම් අන්තවාදී පිරිස් විනාශ කරමින් සිටින බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. යුද සමයේදී පවා පැවති මෙම පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන්නන් සම්බන්ධයෙන් රජයේ… Read More