Gossips ආණ්ඩුව ඩයස් පෝරාවේ අවශ්‍යතා අනුව ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක කියයි Posted on March 9, 2019 Author admin Comments Off on ආණ්ඩුව ඩයස් පෝරාවේ අවශ්‍යතා අනුව ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක කියයි වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක වන්නේ විදෙස් රටවල සහ ඩයස්පෝරාවේ අවශ්‍යතා අනුව බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. ශ්‍රී දළඳා මාළිගාවට පැමිණ, දළඳා වහන්සේ වැඳපුදාගෙන ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.