මැතිවරණයක් පැවැත්වූ විගස ආණ්ඩුවේ දැවැන්ත වෙනසක් සිදුවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ තංගල්ල – කාල්ටන් නිවසේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
උදා වූ සිංහල – දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට සුබ පැතුම් එක් කිරීම අද සිදුකෙරුණා.
