Gossips ආණ්ඩුව ගැටළුවකින් තොරව ඉදිරියට යන බව හිටපු ජනපතිනිය කියයි Posted on March 25, 2018 Author admin Comments Off on ආණ්ඩුව ගැටළුවකින් තොරව ඉදිරියට යන බව හිටපු ජනපතිනිය කියයි යහපාලන ආණ්ඩුව ඉතිරි වසර දෙක ද ගැටලූවකින් තොරව ඉදිරියට ගමන් කරන බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා. ඇය මේ බව කියා සිටියේ වේයන්ගොඩ ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.