ආණ්ඩුව කුමක් වුවද සෞඛ්‍ය අමාත්‍ය ධුරය රාජිත සේනාරත්න මහතා විසින් දැරිය යුතු බව රාජිත සේනාරත්න මහතාට සමීපව කටයුතු කරන සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් අද ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළා.
Related Articles
පිතිකරුට වාසනාව ගෙන ආ මී මැස්සා
Posted on Author admin
ඕස්ට්‍රේලියාව සමඟ ජොහැන්නස්බර්ග් හි පැවැත්වෙන සිවු වන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේදී මී මැස්සෙක් නිසා දකුණු අප්‍රිකාවට කඩුල්ලක් ලබා ගැනීමට තිබු අවස්ථාවක් අහිමිව ගියා. කේෂව් මහරාජ් යැවූ පන්දුවකට… Read More
අඟහරුගේ රහස් සොයන්න අලූත් ගවේෂණ යානයක්
Posted on Author admin
අඟහරු හෙවත් රතු ග්‍රහයාගේ අභ්‍යන්තර භූ ක්‍රියාකාරකම් පිළිබද සොයා බැලීම සඳහා ගවේෂණ යානයක් යැවීමට ඇමරිකානු නාසා ආයතනය පියවර ගෙන තිබෙනවා. ඉන් – සයිට් ලෙස නම් කර ඇති මෙම ගවේෂණ යානය ඇට්ලස් රොකට්ටුවක්… Read More
විදේශීය මැදිහත්වීමකට ඉඩ නොතැබිය යුතුයි – ඇල්ලේ ගුණවංශ හිමි
Posted on Author admin
විදේශීය මැදිහත්වීමකට ඉඩ නොතබා සියළු පක්ෂ එක්ව පවතින දේශපාලන අර්බුදයට විසදුම් සෙවිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ මරදාන – ශ්‍රී ලංකා මහපිරිවෙන් විහාරස්ථානයේ… Read More