උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අග්රාමාත්යවරයාගේ ප්රධානත්වයෙන් අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ, ජනාධිපති කාර්යාලයේදී.
අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ඇති වූ අර්බුදකාරී තත්ත්වයෙන් පසුව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරු ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා.
Related Articles
රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේට රහස් පොලිසියේ පෙනී සිටින්නැයි නියෝග
Posted on Author admin
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්රකාශයක් ලබාදෙන ලෙසට රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේට අධිකරණය අද(22) නියෝග කළා. ඒ අනුව… Read More
යාපනයේ දැරියගේ ඝාතකයින්ට දඩුවම් ඉල්ලා විරෝධතාවක්
Posted on Author admin
යාපනය – සුලිපුරම් ප්රදේශයේදී සය හැවිරිදි දැරියක ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට වහාම දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලා යාපනය ප්රදේශයේ පාසල් දරුවන් සහ ප්රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවක… Read More
ඉන්දියාවේ තෙල් මිල අඩු කෙරේ
Posted on Author admin
මිල සූත්රයක් අනුව ඉන්ධන මිල විචලනය වන ඉන්දියාවේ පෙට්රල් සහ ඞීසල් මිල ඉන්දීය රුපියල් 2 යි 50 කින් අඩු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. එහිදී රජය මගින් බදු ලීටරයකට රුපියල් 1 යි 50 බැගින් අඩු කර ඇති… Read More