වත්මන් රජය රටේ ආර්ථිකය විනාශ කරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්තීී‍්‍ර අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කළුතර ඊයේ (22) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
පැවති රජයන් සියල්ල රටේ ආර්ථිකය සංවර්ධනය වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළ බව ද ඔහු එහිදී ප්‍රකාශ කළා.
