දේශපාලනය සඳහා ආණ්ඩුවේ මුදල් භාවිත කිරීමේ ආනිශංසවලට රට මුහුණදී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා.
ඉන්ධන මිල ඉහළ දැමීම සහ ආර්ථික අවපාලනය යන මැයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ මැතිවරණ ජයගැනීම සඳහා ලබාදුන් සහනවලට මුදල් සොයාගැනීමට දැන් ආණ්ඩුවට සිදුව ඇති බවයි.
