Gossips

ආණ්ඩුවේ වැඩ ගැන ඒකාබද්ධය ජනපතිට ලියයි

අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දෙකක් සහ රජයේ ටෙන්ඩර් කැඳවීමක් සම්බන්ධයෙන් දැනුම්වත් කරමින් ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ එම සිද්ධීන්වලට අදාළව මැදිහත්වීමක් සිදුකරන ලෙස අදාළ ලිපිය මගින් ඉල්ලා සිටින බවයි.