ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහළ ගොස් ඇතත්, එහි වාසිය ජනතාවට ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
රත්නපුර – කලවාන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක්
Posted on Author admin
රත්නපුර – කලවාන දෙමළ විද්‍යාලයට ප්‍රමාණවත් ගුරුවරුන් යෙදවීමට බලධාරින් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් එහි ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා. ඒ රත්නපුර,… Read More
ක්‍රිකට් නිලවරණය ගැන අයි.සී.සී. මතය ක්‍රීඩා ඇමති අභියාචනාධිකරණයට දන්වයි
Posted on Author admin
විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු හෝ ඊට ඉහල අධිකරණයක විශ්‍රාමික විනිසුරුවරුන් දෙදෙනෙකු සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ස්වාධීන ක්‍රිකට් නිලවරණයක්… Read More
දකුණු අප්‍රිකානු දඟ පන්දුව දෙවන ටෙස්ට් තරඟයෙන් ඉවත්වෙයි
Posted on Author admin
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක තබ්‍රයිස් ශම්සි ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරඟයෙන් ඉවත් වී තිබෙනවා. ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ පෞද්ගලික හේතුවක් මත ශම්සි… Read More