Gossips

ආණ්ඩුවේ, වාසි කළමනාකරණය දුර්වල බවට ඒකාබද්ධයෙන් චෝදනා

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහළ ගොස් ඇතත්, එහි වාසිය ජනතාවට ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.