ආණ්ඩුව මත්පැන් සහ බීර අලෙවි කිරීම සඳහා වැලිගම, මිරිස්ස ඇතුළු ප්‍රදේශ කිහිපයකට මත්පැන් බලපත්‍ර 600යක් ලබාදීමට කටයුතු කර ඇති බවට චෝදනා කරමින් මහා සංඝ රත්නය ඇතුළු පූජ්‍ය පක්ෂයේ පිරිසක් අද විරෝධතාවක නිරත වුණා.
ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සව සභාවක් ඉදිරිපිටට පැමිණයි.
