ආණ්ඩුව මත්පැන් සහ බීර අලෙවි කිරීම සඳහා වැලිගම, මිරිස්ස ඇතුළු ප්‍රදේශ කිහිපයකට මත්පැන් බලපත්‍ර 600යක් ලබාදීමට කටයුතු කර ඇති බවට චෝදනා කරමින් මහා සංඝ රත්නය ඇතුළු පූජ්‍ය පක්ෂයේ පිරිසක් අද විරෝධතාවක නිරත වුණා.
ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සව සභාවක් ඉදිරිපිටට පැමිණයි.
Related Articles
‘නින්ජා’ කල්ලියේ ‘‘චූටා’’ දෙමටගොඩදී පොලිස් දැලේ
Posted on Author admin
‘නින්ජා’ නැමති කල්ලිය මෙහෙයවූ පාතාල සාමාජිකයෙකු වන ‘‘චූටා’’ නැමැත්තා දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමකදියි. මොහු 31 හැවිරිදි ඉහළ… Read More
පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද
Posted on Author admin
අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (24) පස්වරුවේ අනුරාධපුර – වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙනවා…. Read More
මැතිවරණ ප්‍රතිඵලය ව්‍යවස්ථා සංශෝධනයට බාධාවක් – දෙමළ සන්ධානය කියයි
Posted on Author admin
පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට බාධාවක් වියහැකි බව දෙමළ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසනවා. එමෙන්ම මැතිවරණයේදී ඉලංගෙයි… Read More