Gossips

ආණ්ඩුවේ බලධාරීන්ගේ වගකීමක් ගැන ඇමති දුමින්ද කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදුකළ හෙළිදරව්ව පිළිබදව සොයා බැලීම ආණ්ඩුවේ බලධාරීන්ගේ වගකීම බව නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේ ඊයේ (30) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.