මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය අනුව ආණ්ඩුවේ පැවැත්ම අර්බුදයකට ලක්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
මැතිවරණයෙන් තේරී පත්වූ එම පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින්ගේ සමුළුවකට කොළඹදී අද එක්වෙමින් ජනතා විමුක්තිි පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියා.
Related Articles
කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුට රත්නපුරයේදී වෙඩි
Posted on Author admin
රත්නපුර – මාරපන ප්‍රදේශයේදී ජීප් රථයක ගමන් කරමින් සිටි මැණික් ව්‍යාපාරිකයෙකුට අද උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඔහු සිය නිවසේ සිට රත්නපුර නගරයේ පිහිටි තම සේවා ස්ථානය… Read More
හෙට උදෑසන තෙක් වෛද්‍යවරුන් වර්ජනයේ – රෝහල් කටයුතු රැසකට තවමත් බාධා
Posted on Author admin
ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුමට විරෝධය පළ කිරීම සහ තවත් ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (03) පෙරවරුවේ 8 සිට ආරම්භ කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය හෙට (04) පෙරවරු 8 දක්වා… Read More
නකල්ස් රක්ෂිතයේදී අතරමං වූ තරුණයන් 7 දෙනා සොයා මෙහෙයුම්
Posted on Author admin
නක්ල්ස් රක්ෂිතය නැරඹීමට ගොස් අතරමංව සිටින තරුණයින් 7 දෙනා සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකෙරෙනවා. ඒ සඳහා පොලිස් ස්ථාන 4ක නිලධාරීන් එක්ව සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පනාගොඩ… Read More