නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලන විරුද්ධවාදීන් සිරගත කර මර්දනය කිරීමේ ප්‍රතිපත්තියක් වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින බව, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ අද පැවති ‘‘එළිය’’ සම්මන්ත්‍රණයට එක්වෙමින්.
