වර්තමාන ආණ්ඩුවේ අවිධිමත් ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් රටේ ණය බර ඉහළ ගොස් ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි තරුණ පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 84,943 ක් පීඩාවට
Posted on Author admin
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12 ක පුද්ගලයින් 84,943 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. මේවන විට පුද්ගලයින් 11 දෙනෙකු අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ අනතුරුවලින් ජීවිතක්ෂයට… Read More
ETI පෙත්සම ලබන 31 දා කැඳවීමට නියෝග
Posted on Author admin
දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ඊ.ටී.අයි. මූල්‍ය සමාගම ප්‍රතිසංවිධානය කිරීමට අවසර ලබා දෙනමෙන් ඉල්ලා එම සමාගම විසින් ගොනු කර ඇති පෙත්සමක් ලබන 31 දා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණය අද නියම කළා…. Read More
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදෙන මූල්‍යාධාර වැඩි වෙයි
Posted on Author admin
ක්ෂුද්‍ර – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මෙරට බැංකු හරහා ලබාදෙන මූල්‍යාධාරය ඇමරිකානු ඩොලර් මිලියන 175 දක්වා ඉහළ නැංවීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබෙනවා. ඒ සඳහා 2016 වසරේ අග භාගයේ ලබා… Read More