Gossips ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නැති කමින් ණය බර ඉහළට – මන්ත්‍රී ෂෙහාන් Posted on June 14, 2018 Author admin Comments Off on ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නැති කමින් ණය බර ඉහළට – මන්ත්‍රී ෂෙහාන් වර්තමාන ආණ්ඩුවේ අවිධිමත් ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් රටේ ණය බර ඉහළ ගොස් ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි තරුණ පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.