පසුගිය රජය සමයේ ආරම්භ කළ ව්‍යපෘති විවෘත කිරීම පමණක් වත්මන් ආණ්ඩුව සිදුකරමින් සිටින බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ චෝදනා කරනවා.
ඔහු මේ බව කියා සිටියේ ගම්පොළ ප්‍රදේශයේ අද පස්වරුවේ පැවති ජන හමුවකට එක්වෙමින්.
Related Articles
රන්ජන්ගේ කොකේන් චෝදනා ගැන, පොලිස්පතිගෙන් කථානායකට ලිපියක්
Posted on Author admin
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල කළ කොකේන් චෝදනාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ලිපියක් මගින් තමන්ට දැනුම් දුන් බව කථානායක කරු ජයසූරිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ… Read More
පන්දුව පලුදු කිරීමේ චෝදනා එල්ලවු ස්මිත් සහ වෝනර්ට IPL තරගාවලිය අහිමි වෙයි
Posted on Author admin
දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගයකදී පන්දුව පලුදු කිරීමේ චෝදනා එල්ලවු ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත් සහ උප නායක ඩේවිඩ් වෝනර් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී… Read More
මහමැතිවරණයට පුළුල් සන්ධානයකින් – නිදහස් පක්ෂ මහලේකම්
Posted on Author admin
එළඹෙන මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වඩාත් පුළුල් සන්ධානයකින් තරඟ වදින බව එම පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළා. ඒ, නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදී… Read More