Gossips ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් ගැන ගම්මන්පිලගෙන් හෙළිදරව්වක් Posted on July 31, 2018 Author admin Comments Off on ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් ගැන ගම්මන්පිලගෙන් හෙළිදරව්වක් පළාත් සභා මැතිවරණය එළැඹෙන ජනාධිපතිවරණය දක්වාම නොපැවැත්වීමට ආණ්ඩුව කුමන්ත්‍රණ කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල චෝදනා කරනවා.අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.