ඇතැම් කැබිනට් අමාත්‍යවරුන්ම රජයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව සදහන් කළා.
