ඇතැම් කැබිනට් අමාත්‍යවරුන්ම රජයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව සදහන් කළා.
Related Articles
රාහුල් ගාන්ධි මෝදිගේ විදේශ ප්‍රතිපත්තිය විවේචනය කරයි
Posted on Author admin
ජාත්‍යන්තර විශ්වසනීයත්වය පලූදු කරගත් පුද්ගලාරෝපිත විදේශ ප්‍රතිපත්තියක් ඉන්දියාව අනුගමනය කරමින් සිටින බවට එරට ජාතික කොංග්‍රසයේ සභාපති රාහුල් ගාන්ධි පවසනවා. ඊයේ (18) පැවති කොංග්රස් පක්ෂයේ… Read More
ඩී.කේ.පී. අධිකරණයෙන් කළ ඉල්ලීම
Posted on Author admin
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට හිටපු නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක ඇතුළු පිරිසට එරෙහි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලෙසට විත්තියේ නීතිඥවරයා… Read More
උත්සව සමයේ ලංගමයට මිලියන 100ක දෛනික ආදායමක්
Posted on Author admin
අලූත් අවුරුදු සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම මිලියන 100 ඉක්මවා ඇති බව එහි සභාපති උපාලි මාරසිංහ ප්‍රකාශ කළා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ සාමාන්‍යයෙන් ලංගමයේ දෛනික… Read More