ආණ්ඩුව තුළ පවතින ගැටුම් හේතුවෙන් ජනතාව ගැටලූ රැසකට මුහුණදී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
පාර්ලිමේන්තු රැස්වීම නීත්‍යානුකූල නැහැ – සභානායක
Posted on Author admin
අද දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම නීත්‍යානුකූල නොවන බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා. පාරලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මුදල් පනතක්… Read More
තෙල්දෙනිය සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්
Posted on Author admin
මහනුවර – තෙල්දෙනිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසලදී තරුණයෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනා යළි මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ තෙල්දෙණිය මහේස්ත්‍රාත්… Read More
Update – අගමැති, ඉන්දීය අගමැති හමුවෙයි
Posted on Author admin
ඉන්දියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා. අද (20) පෙරවරුවේ නවදිල්ලි නුවර අගමැති මැදුරේදී මෙම හමුව සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා… Read More