Gossips ආණ්ඩුවේ අර්බුද තිබියදී රට පාලනය කරන්න බැහැ – ඒකාබද්ධ විපක්ෂය Posted on August 2, 2018 Author admin Comments Off on ආණ්ඩුවේ අර්බුද තිබියදී රට පාලනය කරන්න බැහැ – ඒකාබද්ධ විපක්ෂය අභ්‍යන්තරයේ සහ පිටත අර්බුද තිබියදී ආණ්ඩුවට රට පාලනය කිරීමේ හැකියාවක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ තරුණ පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.