අග්‍රාමාත්‍යවරයාද නොමැතිව ජනාධිපතිවරයා හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීම තුළින් ආණ්ඩුවේ අර්බුදය උත්සන්න වී ඇති බවට පෙනී යන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
