අග්‍රාමාත්‍යවරයාද නොමැතිව ජනාධිපතිවරයා හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීම තුළින් ආණ්ඩුවේ අර්බුදය උත්සන්න වී ඇති බවට පෙනී යන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
ත්‍රිකුණාමලයට ගිය ජපාන ආරක්ෂක ඇමති මාගම්පුරින් කොළඹට (ඡායාරූප)
Posted on Author admin
දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ සිටින ජපාන ආරක්ෂක අමාත්‍ය ඉත්සුනෝරි ඔනොදෙරා අද හම්බන්තොට සහ කොළඹ වරායේ නිරික්ෂණ චාරිකාවක නිරත වුනා. ඔහු ඊයේ ත්‍රිකුණාමල වරායද නිරීක්ෂණය කිරීම විශේෂත්වයක්…. Read More
විශ්‍රාමික රණවිරු සංසදය ආරම්භ කළ විරෝධතාව අවසන්
Posted on Author admin
රාජ්‍ය සේවකයින් සඳහා වැඩිකළ රුපියල් දසදහසේ දීමනාව තම විශ්‍රාම වැටුපට එකතු කර නොමැති බවට පවසමින් විශ්‍රාමික රණවිරු සංසදය අද පෙරවරුවේ ආරම්භ කළ විරෝධතාව අවසන් කර තිබෙනවා. ඔවුන් කොළඹ – කොටුව දුම්රියපල… Read More
රවීගෙන් සජිත්ට යළි පිළිතුරු
Posted on Author admin
පක්ෂයට ද්‍රෝහිකම් කරන ඕනෑම කෙනෙකුට තරාතිරම නොබලා ක්‍රියාකිරීමට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් බව එක්සත් ජාතික පක්ෂ උප නායක අමාත්‍ය රවී කරුණානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මඩකලපුව ප්‍රදේශයේදී… Read More