ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් සකස් කරන්නේ සුළු ජාතීන්ගේ ඡන්දය ලබාගැනීමේ අරමුණින් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ සූරියවැව ප්‍රදේශයේ ඊයේ (15) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
