Gossips ආණ්ඩුවට මිස ජනතාවට ආර්ථික ගැටළු නොමැති බව ඇමති තලතා කියයි Posted on October 12, 2018 Author admin Comments Off on ආණ්ඩුවට මිස ජනතාවට ආර්ථික ගැටළු නොමැති බව ඇමති තලතා කියයි ආණ්ඩුවට මිස ජනතාවට බරපතල ආර්ථික ගැටළුවක් නොමැති බව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරළ පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (12) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියා.