Gossips ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නොමැති බවට ජවිපෙන් චෝදනා Posted on May 10, 2018 Author admin Comments Off on ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නොමැති බවට ජවිපෙන් චෝදනා යහපාලන ආණ්ඩුවට නිසි ප්‍රතිපත්තියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, 08 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අරඹමින් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වන විවාදයේදී අදහස් දක්වමින්.