වත්මන් ආණ්ඩුව අඛණ්ඩව මාධ්‍ය මර්දනය සඳහා කටයුතු කරමින් සිටින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
එහි ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා.
මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්ද එක්වුණා.
