වත්මන් ආණ්ඩුව අඛණ්ඩව මාධ්‍ය මර්දනය සඳහා කටයුතු කරමින් සිටින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
එහි ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා.
මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්ද එක්වුණා.
Related Articles
රජයේ වෛද්‍ය නිළධාරීන් විපක්ෂ නායකවරයා හමුවෙයි
Posted on Author admin
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද දහවල් මෙම හමුව සිදුවූ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ. නීති ක්ෂේත්රයට වැඩි කළ… Read More
හෙට ඇරඹෙන අයි.පී.එල්. ක්‍රිකට් වසන්තය
Posted on Author admin
2018 ඉන්දීය ප්‍රිමිය ලීග් පන්දුවාර 20 තරඟාවලිය හෙට (07) මුම්බායි නුවරදී ආරම්භ වනවා. 2008 වසරේදී ආරම්භ වූ මෙම තරඟාවලිය මෙවර පැවැත්වෙන්නේ 11 වතාවටයි. චෙන්නායි සුපර් කිංග්ස්, මුම්බායි ඉන්දියන්ස්, කොල්කටා… Read More
ශාරිරික අභ්‍යාස පුහුණුවක නිරත හමුදා සෙබලෙකු හෘදයාබාධයකින් මරුට
Posted on Author admin
ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන ගැමුණු හේවා බල ඇණියට අයත් මන්නාරම – සිරිනාත කුලම් කඳවුරේ සේවය කළ සෙබලෙකු අද (16) උදෑසන ශරීර සුවතා වැඩසටහනක නිරත වන අතරතුර මියගොස් තිබෙනවා. ඔහු හසලක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු… Read More