Gossips ආණ්ඩුවට ඉවත් වෙන්න කාලය ඇවිත් – මහින්ද Posted on August 3, 2018 Author admin Comments Off on ආණ්ඩුවට ඉවත් වෙන්න කාලය ඇවිත් – මහින්ද වත්මන් ආණ්ඩුවට ඉවත් වීමට කාලය එළැඹ ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. විහාරමහා දේවී එලිමහන් රංග පීඨයේදී ඊයේ පැවති ජනබල සේනා ජාතික ව්‍යාපාරයේ විරෝධතා රැලියට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.