Gossips

ආණ්ඩුවට ඇති විකල්පය මහ මැතිවරණයක් කැඳවීමයි – ගාමිණී ලොකුගේ

ආණ්ඩුවට ඉතිරි වී ඇති එකම විකල්පය මහ මැතිවරණයක් කැඳවීම බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන්ද අදහස් පළ කරමින්.
පළාත් සභා මැතිවරණය නව ක්‍රමය යටතේ පැවැත්වුවහොත් ඉන් ඵලක් නොවන බවයි එම මාධ්‍ය හමුවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා කියා සිටියේ.