Gossips

ආණ්ඩුවට ඇති වගකීමක් ගැන මන්ත්‍රී දිනේෂ්ගෙන් සිහි කැදවීමක්

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුවට වගකීමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා.
කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
එසේම ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්, පළාත් සභා ඡන්දය ජනාධිපතිවරණයෙන් පසුවට පැවැත්වීමේ උත්සාහයක නිරත වන බවට ආණ්ඩුවට චෝදනා එල්ල කළා.