Gossips ආණ්ඩුවක් පිහිටුවන්න කිසිවෙකුටත් සහයක් නැහැ – ජවිපෙ Posted on December 14, 2018 Author admin Comments Off on ආණ්ඩුවක් පිහිටුවන්න කිසිවෙකුටත් සහයක් නැහැ – ජවිපෙ ආණ්ඩු බලය පිහිටුවීම සඳහා කිසිවෙකුටත් සහය නොදක්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.