Gossips ආණ්ඩුවක් පවතී නම් බහුතරයක් තිබිය යුතුයි – හිටපු අගමැති Posted on November 28, 2018 Author admin Comments Off on ආණ්ඩුවක් පවතී නම් බහුතරයක් තිබිය යුතුයි – හිටපු අගමැති ආණ්ඩුවක් පවතින්නේ නම් එම ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතරය පැවතිය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ "යුක්තියේ ජන හඬ" මැයෙන් කළුතර ඊයේ (27) පැවති ජන හමුවකට එක්වෙමින්.