ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අභිනවයෙන් පත් කෙරුණු කීර්ති තෙන්නකෝන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධීපතිවරයා ඉදිරියේ අද පස්වරුවේ යළි දිවුරුම් දී තිබෙනවා.
ඒ අනුව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ මාර්ෂල් පෙරේරා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
