Gossips

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුවහොත් රට කොටස් 9 කට කැඩෙනවා

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුවහොත් රට කොටස් 9 කට කැඩෙන බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අද සදහන් කලේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී.