Gossips

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ගැන නීතිඥ ප්‍රතිභා මහානාමහේවා කියයි

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාව විවිධ උපක්‍රම මගින් වැළැක්වීමට කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසනවා.