Gossips ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නැයි සජිත් ඉල්ලයි Posted on November 30, 2018 Author admin Comments Off on ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නැයි සජිත් ඉල්ලයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.