නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රටේ සියලූ ජනතාව රැවටීමකට ලක් කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින්.
