Gossips

ආචාර්ය ගුණදාස අමරසේකර අස්ගිරි පාර්ශ්වයේ මහ නා හිමි බැහැදකී

ජාතික සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු ගුණදාස අමරසේකර මහතා අස්ගිරි පාර්ශ්වයේ මහ නා හිමියන් ඇතුළු කාරක සංඝ සභාවේ හිමිවරුන් බැහැදුටුවා.