Gossips ආගරපතනේදී එල්ලවූ බඹර ප්‍රහාරය Posted on April 1, 2018 Author admin Comments Off on ආගරපතනේදී එල්ලවූ බඹර ප්‍රහාරය ආගරපතන – හුඩ්විල් වතුයායේ තේ දළු නෙලමින් සිටි 07 දෙනෙකු අද (01) පෙරවරුවේ බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූවන් අතර කාන්තාවන් 05 දෙනෙකු ද වන බවයි. ඔවුන් ආගරපතන දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.