ආගරපතන – හුඩ්විල් වතුයායේ තේ දළු නෙලමින් සිටි 07 දෙනෙකු අද (01) පෙරවරුවේ බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූවන් අතර කාන්තාවන් 05 දෙනෙකු ද වන බවයි.
ඔවුන් ආගරපතන දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Related Articles
ඉන්දියාව, පාකිස්තානය සමඟ සාකච්ඡාව අවලංගු කරයි
Posted on Author admin
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව නිව්යෝක් නුවර දී ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දු – පාකිස්තාන විදේශ අමාත්‍ය හමුව අවලංගු කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා. ඒ, කාශ්මීරයේ පොලිස්… Read More
නීතිවිරෝධී ලෙස හක්බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
Posted on Author admin
නීතිවිරෝධී ලෙස හක්බෙල්ලන් 349 දෙනෙකු ප්‍රවාහනය කළ පුද්ගලයෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිලාවතුර – කොක්කුපඩයාන් ප්‍රදේශයේ ඊයේ සිදුකළ වැටලීමකදී කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ… Read More
කැබිනට් ඇමතිවරු එරෙහිවූයේ ඉතිහාසයේ පළමු වරටයි
Posted on Author admin
ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් අමාත්‍යවරු ආණ්ඩුවට විරුද්ධව ඡන්දය භාවිත කළ බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ… Read More