Gossips ආගම සහ සංස්කෘතිය නිසා සාර්ධර්ම ආරක්ෂා වී ඇති බව ජනපති කියයි Posted on June 15, 2018 Author admin Comments Off on ආගම සහ සංස්කෘතිය නිසා සාර්ධර්ම ආරක්ෂා වී ඇති බව ජනපති කියයි ආගම සහ සංස්කෘතිය හේතුවෙන් රට තුළ සාරධර්ම ආරක්ෂා වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පොළොන්නරුව – ඕනෑගම – මැදමළුව විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද රන් වැට විවෘත කිරීමේ උත්සවයට අද එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.