Gossips ආගමික පරිසරය තුළ යහපත් සමාජයක් ගොඩනැගීම සියලුදෙනාගේ වගකීමක් බව ජනපති කියයි Posted on October 26, 2018 Author admin Comments Off on ආගමික පරිසරය තුළ යහපත් සමාජයක් ගොඩනැගීම සියලුදෙනාගේ වගකීමක් බව ජනපති කියයි ආගමික පරිසරය තුළ යහපත් සමාජයක් ගොඩනැගීමට සියලු පාර්ශවයන් වගකීම් ඉටු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ගම්පහ – සිරිකුරුස විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට අද (26) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.