Gossips ආගමික ඉගැන්වීම්වලට අනුව යහපත් ජීවිතයක් ගතකිරීමට සියලු දෙනා එක්විය යුතුයි – මල්වතු පාර්ශ්වයේ අනු නායක Posted on December 25, 2018 Author admin Comments Off on ආගමික ඉගැන්වීම්වලට අනුව යහපත් ජීවිතයක් ගතකිරීමට සියලු දෙනා එක්විය යුතුයි – මල්වතු පාර්ශ්වයේ අනු නායක ආගමික ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම්වලට අනුව යහපත් ජීවිතයක් ගතකිරීමට ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනා එක්ව ක්‍රියාකළ යුතු බව මල්වතු පාර්ශ්වයේ අනු නායක පුජ්‍ය දිඹුල්කුඹුරේ සිරි විමලධම්ම හිමියන් ප්‍රකාශ කළේ මහනුවර පැවති වැඩසටහනකින් අනතුරුවයි.