ආගමික ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම්වලට අනුව යහපත් ජීවිතයක් ගතකිරීමට ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනා එක්ව ක්‍රියාකළ යුතු බව මල්වතු පාර්ශ්වයේ අනු නායක පුජ්‍ය දිඹුල්කුඹුරේ සිරි විමලධම්ම හිමියන් ප්‍රකාශ කළේ මහනුවර පැවති වැඩසටහනකින් අනතුරුවයි.
Related Articles
අගමැති මහින්ද අමරපුර නිකායේ මහ නාහිමියන්ගේ ආශිර්වාද ලබාගනී
Posted on Author admin
සියළු පාර්ශවයෙන්ගේ දායකත්වයෙන් ගැටළු නිරාකරණය කරගෙන රට සංවර්ධනය කරා ගෙන යන ලෙස අමරපුර මහා නිකායේ මහා සංඝ රත්නය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අනුශාසනා කළා. ඒ, අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ… Read More
විශේෂ අධිකරණ ප්‍රමාද කරන බවට චෝදනා
Posted on Author admin
විශේෂ අධිකරණ පද්ධති පිහිටුවා මූල්‍යමය වංචා සම්බන්ධයෙන් වූ නඩු කඩිනමින් විභාග කරන බවට ආණ්ඩුව ප්‍රකාශ කළද එය මේ වනවිට ප්‍රමාද කරමින් සිටින බව දූෂණ විරෝධී පෙරමුණ පවසනවා. එහි සභාපති පූජ්‍ය උලපනේ… Read More
විජයකලාට එරෙහි නඩුව පෙබරවාරිය දක්වා කල් යයි
Posted on Author admin
එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ගොඩනැගිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වන නඩුව ලබන වසරේ පෙබරවාරි 22 වනදා දක්වා කල් දැමීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්… Read More