රටේ සංවර්ධනය ඇති කිරීමේදී පවතින ප්‍රබලතම අභියෝගය ආකල්පමය වෙනස්කම් ඇති කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ස්මාර්ට් සිටි ප්‍රාදේශීය කාර්යාල විවෘත කිරීමේ සමාරම්භක උත්සවයට පොළොන්නරුව නව නගරයේදී අද එක්වෙමින්.
