රටේ සංවර්ධනය ඇති කිරීමේදී පවතින ප්රබලතම අභියෝගය ආකල්පමය වෙනස්කම් ඇති කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ස්මාර්ට් සිටි ප්‍රාදේශීය කාර්යාල විවෘත කිරීමේ සමාරම්භක උත්සවයට පොළොන්නරුව නව නගරයේදී අද එක්වෙමින්.
Related Articles
නව තානාපතිවරුන් සිව් දෙනෙකු අක්තපත්‍ර භාර දෙයි
Posted on Author admin
නව තානාපතිවරුන් සිව් දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අද ජනාධිපති මන්දිරයේදී අක්තපත්‍ර භාරදී තිබෙනවා. ඒ ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ප්‍රංශය සහ ඇෆ්ගනිස්ථානය නියෝජනය කරමින්. එහිදී ශ්‍රී… Read More
උතුරු කොරියා නායකයා සමග සාකච්ඡා කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් එකග වෙයි
Posted on Author admin
උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමග සාකච්ඡා කිරීමට අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකගතාව පළකර තිබෙනවා. ධවල මන්දිරයයි මේ බව නිවේදනය කර ඇත්තේ. උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩපිළිවෙල හේතුවෙන්… Read More
බෙදුම්වාදී ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු නොකරන බව ජ.වි.පෙ. කියයි
Posted on Author admin
කිසිදු අයුරකින් බෙදුම්වාදී ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ රට රකින, රට හදන ජනතාවාදී පාලනයක්… Read More