Gossips

අළුත් අවුරුදු නැකත් සීට්ටුවේ දෝෂ – ජෝතිෂ්‍ය හඬ සුරැකීමේ සංවිධානය

මෙවර සිංහල හා දමිල අළුත් අවුරුද්ද සඳහා ඉදිරිපත් කර තිබෙන නැකත් සීට්ටුවේ දෝෂ පවතින බව ජෝතිෂ්‍ය හඬ සුරැකීමේ සංවිධානයේ සභාපති ජෝතිෂ්‍ය අක්මීමන සුරාෂි ගුණවර්ධන මහතා පවසනවා.
කෙසේ වෙතත් මේ පිළිබඳව අප සිංහල අවුරුදු නැකත් කමිටුවේ සාමාජික ජෝතීෂ්‍ය ආනන්ද සෙනෙවිරත්න මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු සඳහන් කළේ ඉදිරිපත් කර ඇති නැකත් සීට්ටුවේ කිසිදු දෝෂයක් නොමැති බවයි.

rn