Gossips

අහුංගල්ලේ ඝාතනයක්

අහුංගල්ල – ඌරගස්මංහන්දිය – පතිරාජ පෙදෙසේ පිහිටි ලී මෝලකදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පොලීසිය සැක පළ කරන්නේ ඊයේ රාත්‍රියේ හෝ අද අලූයම මෙම ඝාතනය සිදුවන්නට ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 87 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.