රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ හදිසියේ ටොනේඩෝ තත්වයක් ඇතිවී තිබෙනවා.
ඊයේ එම ක්‍රීඩාංගණයේ පැවති පාසල් ක්‍රීඩා උළෙලක් අතරතුර මෙම තත්වය හටගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එම ටොනේඩෝවෙන් ක්‍රීඩා පිටියේ ඉදිකර තිබු ක්‍රීඩා නිවාසයක් විනාශ වී තිබෙනවා.
කෙසේවෙතත් මෙමගින් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.
