පළුදු වූ සහ අසූචි තැවරුණු බිත්තර යොදා ගනිමින් කේක් නිෂ්පාදනය කළ ස්ථානයක් පවත්වාගෙන ගිය හලාවත නගරයේ බේකරියක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද වටලනු ලැබුවා.
වැටලීමේදී භාවිතයට සූදානමින් අසූචි තැවරී තිබුණු බිත්තර 400 කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
